සවනට සිසිලස ඉරිදා ධර්ම සාකච්චාව


සවනට සිසිලස ජ්‍යාත්‍යන්තර ධර්ම ප්‍රචාරක සේවය මගින් සෑම ඉරිදාවකම ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදැසන 5.30 Teams තාක්ෂනය ඔස්සේ සිංහල මාධ්‍යයෙන් පවත්වන ධර්ම සාකච්ඡාවට ඔබටත් සභාගි විය හැකියි.
Link to the Teams Discussion

පසුගිය සතියේ සාකච්චාව


සවනට සිසිලස Podcast


සවනට සිසිලස ඉරිදා දහම් පාසැල
(Savanata Sisilasa Online Buddhist School)


සවනට සිසිලස ජ්‍යාත්‍යන්තර ධර්ම ප්‍රචාරක සේවය මගින් සෑම ඉරිදාවකම ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදැසන 4.00 Teams තාක්ෂනය ඔස්සේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වන දහම පාසැලට ඔබගේ දරුවන්ටත් සභාගි විය හැකියි.
ඒ සදහා පහත ලිපිනයෙන් අපට දැනුම් දෙන්න.
Links to the Teams online class

The Savanata Sisilasa International Buddhist Channel conducts a Sunday school on every Sunday at 4.00AM Sri Lankan time. The lessons are conducted in English medium. If you would like to enrol your child or children to this program, please contact us on the following email address.
savanata_sisilasa@hotmail.com

Recording of the previous class

Savanata Sisilasa Buddhist School Podcast

සවනට සිසිලස හා සම්බන්ධ වීමට

සමාජ මාධ්‍ය හරහා

සවනට සිසිලස ගුවන්විදුලිය

අපගේ ඊමේල් ලිපිනය


savanata_sisilasa@hotmail.com