Compact Radio Row
අන්තර්ජාල ගුවන්විදුලිය
Track Art

සවනට සිසිලස ගුවන්විදුලිය

Now Playing…

Compact Radio Row
Buddhist Dharma School (දහම් පාසැල)

සවනට සිසිලස ජ්‍යාත්‍යන්තර ධර්ම ප්‍රචාරක සේවය මගින් සෑම ඉරිදාවකම ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදැසන 4.00 Teams තාක්ෂනය ඔස්සේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වන දහම පාසැලට ඔබගේ දරුවන්ටත් සභාගි විය හැකියි.
ඒ සදහා පහත ලිපිනයෙන් අපට දැනුම් දෙන්න.
Links to the Teams online class

The Savanata Sisilasa International Buddhist Channel conducts a Sunday school on every Sunday at 4.00AM Sri Lankan time. The lessons are conducted in English medium. If you would like to enrol your child or children to this program, please contact us on the following email address.
savanata_sisilasa@hotmail.com

Compact Radio Row
සවනට සිසිලස YouTube
Compact Radio Row
ඉරිදා ධර්ම සාකච්ඡාව

සවනට සිසිලස ජ්‍යාත්‍යන්තර ධර්ම ප්‍රචාරක සේවය මගින් සෑම ඉරිදාවකම ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදැසන 5.30 Teams තාක්ෂනය ඔස්සේ සිංහල මාධ්‍යයෙන් පවත්වන ධර්ම සාකච්ඡාවට ඔබටත් සභාගි විය හැකියි

Compact Radio Row
අප පිළිබඳව

නවතම තාක්ෂණය භාවිතා කරමින් ධර්ම ප්‍රචාරණ කටයුතු කර ගැනීමට අදහස් කර “සවනට සිසිලස” බෞද්ධ අන්තර්ජාල ගුවන්විදුලිය හා ධර්ම සාකච්ඡා මණ්ඩපය වසර විස්සකට වැඩි කාලයක් පෙර ආරම්භ කරන ලදී. මෙම උතුම් සේවය ආරම්භ කිරීමට ප්‍රමුඛත්වය දැක්වූයේ ආචාර්ය ලලිත් දළුවත්ත මහතා එතුමාගේ කල්‍යාණ මිතුරන් කිහිප දෙනෙකුගේ දායකත්වයද සමඟිනි. පිවිතුරු බුද්ධ ධර්මය ධර්ම දානයක් ලෙසින් ජනමාධ්‍ය මඟින් විහිදීමටත්, දැනුම හා භාවනාව සත්‍යාවබෝධයේ ගමනක් බවට පත් කිරීමටත් “සවනට සිසිලස” ගුවන්විදුලිය අද දක්වාත් අඛණ්ඩව පියවර ගනී.

මෙම උතුම් කාර්යයට එකතු වීම සඳහා අප සමග සම්බන්ධ වන්න

admin@savanatasisilasa.org

Scroll to Top